සාම්පල් - 01
සාම්පල් - 02
සාම්පල් - 03
සාම්පල් - 04
සාම්පල් - 05
සාම්පල් - 06
සාම්පල් - 01
සාම්පල් - 02
සාම්පල් - 03
සාම්පල් - 04
සාම්පල් - 05
සාම්පල් - 06
මොබිටෙල්
මොබිටෙල් ආයතනය අයකරන මාසික ගාස්තු හා වලංගු කාලසීමාව/ සක්‍රීය කර පවත්වාගෙන යාම.
ගාස්තු – සාමාන්‍ය ගීතමය රින්ගින් ටෝන් වර්ගීකරණයට අනුව කේත අංකයක් හරහා සීමා රහිතව අදාළ සන්නිවේදන ආයතනයේ සිම්පත් සඳහා ස්වයංක්‍රීයව ඇතුලත් කරගත හැක. මාසික ගාස්තුව සාමාන්‍යයෙන් ගීතමය රින්ගින් ටෝන් ගාස්තු වේ. එහි වලංගු කාලසීමාව ද අදාළ රින්ගින් ටෝන් වර්ගීකරණයට අනුව සිදුවේ.
ඩයලොග්
ඔබ විසින් ලබා දෙන දුරකතන අංක 10ක් සඳහා මෙම සේවාව ඩයලොග් ආයතනය විසින් සක්‍රිය කර දෙනු ලැබේ. මෙහි මාසික ගාස්තුව සාමාන්‍යය ගීතමය රින්ගින් ටෝන් ගාස්තු වේ. තනි සිම්පත් සඳහා සියලු බදු ඇතුළත් වාර්ෂික ගාස්තුව රුපියල් 4152.30 කි. එහි වලංගු කාල සීමාව සේවාව සක්‍රිය කරන ලද දින සිට වසරකි. අදාළ ආයතනයේ කැමැත්ත මත අදාළ සන්නිවේදන ආයතනයේ කොන්දේසි වලට යටත්ව ඉදිරි වර්ෂය සඳහා ද අදාළ ගාස්තුව ගෙවීමෙන් අනතුරුව මෙම සේවාව නැවත සක්‍රිය කරගත හැක.
කෝපරේට් සිම්පත් සඳහා එක්වරක් පමණක් ගෙවිය යුතු ගාස්තුව රුපියල් 8304.60 ක් වන අතර ආයතනයේ සිම්පත් සමූහයට එකවර සීමා රහිතව ඇතුළත් කර ගත හැක. වලංගු කාල සීමාව සීමා රහිත වේ. මාසික ගාස්තුව සාමාන්‍යය ගීතමය රින්ගින් ටෝන් ගාස්තු වේ. ඉහත සියලු ගාස්තු ඩයලොග් ආයතනයට ගෙවිය යුතුය.
හච්
අදාල සන්නිවේදන ආයතන සමග කටයතු කරන පුද්ගලික ආයතන වෙත එක් වරක් පණක් ගෙවිය යුතු සම්බන්ධීකරණ ගාස්තු – 2500.00
සාමාන්‍ය ගීතමය රින්ගින් ටෝන් වර්ගීකරණයට අනුව කේත අංකයක් හරහා සීමා රහිතව අදාළ සන්නිවේදන ආයතනයේ සිම්පත් සඳහා ස්වයංක්‍රීයව ඇතුලත් කරගත හැක.
හච් ආයතනයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් මෙම සේවාවට අදාළ මාසික ගාස්තු, කොන්දේසි ඇතුළුව සියලුම තොරතුරු ලබා ගත හැක.
එයාර්ටෙල්
එයාර්ටෙල් ආයතනයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් මෙම සේවාවට අදාළ මාසික ගාස්තු, කොන්දේසි ඇතුළුව සියලුම තොරතුරු ලබා ගත හැක.
වෙනත් ගාස්තු හා සක්‍රිය කර පවත්වාගෙන යාම.
අදාල සන්නිවේදන ආයතන සමග කටයතු කරන පුද්ගලික ආයතන වෙත එක් වරක් පණක් ගෙවිය යුතු සම්බන්ධීකරණ ගාස්තු – 2500.00
සාමාන්‍ය ගීතමය රින්ගින් ටෝන් වර්ගීකරණයට අනුව කේත අංකයක් හරහා සීමා රහිතව අදාළ සන්නිවේදන ආයතනයේ සිම්පත් සඳහා ස්වයංක්‍රීයව ඇතුලත් කරගත හැක.