Loading...

NEW AGENT REGISTRATION PROCEDURE

පියවර 01

මෙම ලින්ක් එක ඔස්සේ ගොස් ඔබ හදුනවා දී අලවි කල යුතු සේවාව පිළිබද පුළුල් අවබෝධයක්  යක් ලබාගන්න..

පියවර 02

ඔබ දන්නා හෝ නොදන්නා ලංකවේ ඇති වියාපාරික ආයතන වල ජංගම දුරකථන අංක වලට මෙම දැන්වීම් රිඟින් ටෝන් සේවාව හදුන්වා දෙන්න..මෙහි ඇති වැසි  වැදගත්කම හා අවම පිරිවැය අප හරහා ලබා ගැනිමේදී ඇති සුවිසේෂිතා ගැන හොදින් සන්නිවේදනය කර මෙම සේවාව ලබාගැනීමට එකග කරවා ගන්න.

පියවර 03

ඔබ විසින් එකග කරවාගත් අදාල වියාපාරික ආයතනයට අපගේ කොන්දේසි හා නියමයන් එකගතතා නිෂ්පාදනය කරගන්නා ද්න්විම හඩ භෂාව ඇතුලත් කරගන්නා අදාළ   සන්නිවේදන ආයතනය පිළිබද ආදී සියළුම තොරතුරු   100% පැහැදිලි කර නැවත එකගත්වයට එන්න.

පිය වර  04

දැන් ඔබේ දැනුවත් අදාළ වියාපාරික ආයතනයේ දැන්වීම එහි හිමි කරු සමග සාකච්චා කර ඉතා පැහැදිලිව වචන 55කට උපරිමයකට යටත්ව පිටපත් කරන්න.ආයතනයේ ලිපිනයන් සිදුකරන සේවා දුරකථන අංක ගැන  සැලකිලිමත්වන්න.

පිය වර  05

අදාල ආයතනයේ හිමි කරු සමග සාකච්චා කර  ඔබ විසින් නිර්මාණය කර, පිටපත් කරගත් දැන්වීම, දැන් නිෂ්පාදන ආයතන වෙත යැවීමට සුදානම්?. එහි අඩුපාඩු ගැන නැවත පරික්ෂා කර බලන්න.ඔබ විසින් නැවත පරීකෂා කර වැරදි ඇතොත් නිවැරදි කල අවසන් පිටපත සමග  තෝරාගන්නා පැකේජයට අදාල ගාස්තුව ගිණුම් අංක 0061 1001 0 832 බත්තරමුල්ල සම්පත්  බැංකු ශාඛාවේ  biz tone soluution  නමට ඇති අයතනික ගිණුමට පමක් බැර කර එහි රිසිට් පත සමග 076 189 24 84 යන whatsapp අංකයට එවිය යුතය.

පිය වර  06

ඔබ විසින් එවන පිටපත ලැබුණු දින සිට දින 07ක් ඇතුලත අදාල සේවාව ජංගම  දුරකතනයට සක්‍රිය කරගත හැක.

කොන්දේසි හා නියමයන්

ඔබ විසින් හදුන්වා ගෙන නිර්මාණය කරගන්නා අදාල වියාපාරික ආයතනයේ ද්න්වීමේ වගකීම ඔබ සතුය.නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමෙන් අනතුරුව එම පිටපතට වචන එක් කිරීම හෝ ඉවත් කිරීම සිදු කල නොහැක.එම නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමට පෙර සියළු වැරදි නිවැරැදී කරගන්න වගබලාගන්න.නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමෙන් අනතුරුව යම් නිවැරදි කිරීමක් අවශ්ය වුවහොත් යලි ගාස්තු ගෙවා නව දැන්වීමක් නිෂ්පාදනය කරගැනීමට ඔබ ට සිදුවේ.කෙසේ වෙත ත් ඔබ එවන නිවරදි පිටපතේ යම් දෝෂයක් නිෂ්පාදන ආයතන අතින් සිදු වුවහොත් එය ඉතා ඉකමනින් ගාස්තු වලින් තොරව නිවැරදි කර දීමට අදාල නිෂ්පාදන ආයතන බැදීසිටි..

ගාස්තු අයකරගැනීම් හා කොමිස් මුදල් ගෙවීම්

කොටස් 02  සමන්විතයි

01 තෝරා ගැනීම

මෙහි පැකේජයන් වල ගාස්තුව අදාල වියාපාරික ආයතනයෙන් ඔබගේ ආයතනයේ හෝ පුද්ගලික ගිණුමකට බැර කරගනිමින් එම මුදලින් ඔබට හිමි කොමිස් මුදල අඩු කරගෙන අප ආයතනයට  ගෙවිය යුතු ඉතිරි මුදල පමණක් අදාල පිටපත සමග ගෙවිය හැක.

 

ගාස්තු අයකරගැනීම් හා කොමිස් මුදල් ගෙවීම්

02 තෝරා ගැනීම

මෙහි පැකේජයට අදාළ සම්පුර්න ගාස්තුවම අප ආයතනික ගිණුමට බැර කල හැක. එදින සිට දින 07ක් ඇතුලත ඔබට හිමි අදාල කොමිස් මුදල  අප ආයතනය හරහා ඔබගේ පුද්ගලික ගිණුමකට බැර කර ගත හැක.

මෙම ගාස්තු  හා කොමිස් මුදල් බාහිර හේතු මත වෙනස් විය හැක. එසේ උවහොත් දින 10 කට පෙර දනුවත්කෙරේ. එහි අවසාන   තීරණය අප ආයතනය සතුයි.

ඩයලොග් LRK 13800 LRK 6900 LRK 7500 LRK2000
මොබිටෙල්LRK 13800 LRK 6900 LRK 6900 LRK2500
හච්LRK 13800 LRK 5000 LRK 8900 LRK2000
එයාටෙල්LRK 13800 LRK 5000 LRK 8900 LRK 2000
ඩයලොග් මොබිටෙල් LRK 13800 LRK 5200 LRK 8900 LRK 2500
ඩයලොග් එයාටෙල් LRK 13800 LRK 3800 LRK 12000 LRK 2000
ඩයලොග් හච් LRK 13800 LRK 3800 LRK 12000 LRK 2000
මොබිටෙල් එයාටෙල් LRK 13800 LRK 5000 LRK 9500 LRK 2000
මොබිටෙල් හච් LRK 13800 LRK 5000 LRK 9500 LRK 2000
හච් එයාටෙල් LRK 13800 LRK 3800 LRK 12000 LRK 2000

ඉහත පැකේජයන් සදහා ලබාදෙන  මෙම හඩ දෙකෙන් එක් හඩක් තෝරා ගත හැක.

Voice 01 female

Voice 02 male

ඉහත පැකේජයන් සදහා ලබාදෙන  හඩ වලට පරිබාහිරව වෙනත් හඩක් භාෂාවක්  අවශ්‍යනම් පහත හඩ අතරින් තෝරා ගත හැක..එහි මිල  ගණන්  ද මෙහි දක්වා  ඇත..එම  මිල ඉහතින් දක්වා ඇති පැකේජයන් සදහා විශේෂ වට්ටෙමෙන්  පසු ගෙවිය විය යුතු ගාස්තුවට  එකතු කර අදාල පරිබෝගිකයා වෙත මිල ගනන් ඉදිරිපත් කළ යුතුය.. අමතර හඩක් ලාබගත්තද ඔබ වෙත ගෙවන ලබන කොමිස් මුදල වෙනස් නොවේ.මුල් පැකේජයේ කොමිස් මුදල ගෙවනු ලැබේ

Voice NO 03+ LRK 2500 ONLY  VOICE FEMALE SINHALA

Voice NO 04 +LRK 5000 ONLY  VOICE FEMALE ENGLISH

Voice NO 05 +LRK 7500 ONLY  VOICE MALE ENGLISH

Voice NO 07 +LRK 12500 MALE VOICE SINHALA or ENGLISH

Voice NO 08 +LRK 5000 ONLY   VOICE MALE SINHALA

Voice NO 09 +LRK 22500 MALE  VOICE SINHALA or ENGLISH

ඉහත කොන්ද්සි හා නියමයන් හොදින් කියවා මෙම සේවාව අලවි කිරීමේ බාහිර අලවි කරුවෙක් ලෙස බිස් ටොන් සොලුෂන් ආයතනයේ ලියාපදිංචි වී එය ක්‍රියාත්මක කිරීමට පුර් ණ ලෙස එකග වෙමි.