biztonesolution යනු ශ්‍රී ලංකේය වියවාසයක වියාපාරික ප්‍රජාවගේ සන්නාමය ඉහලට ඔසවා තැබිම අරමුණ කොට ලියාපදිංචි 100% දේශීය ආයතනයකි. රටේ ආර්ථිකයට 60% කටත් වඩා දායකත්වයක් ලබා දෙන්නෙ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක හා ව්‍යාපාරිකයන්ය. covid-19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් වැඩිම බලපෑමකට ලක් ඇත්තේ ද එම කණ්ඩායමයි.රටේ හෙට දවස වෙනුවෙන් ඔවුන් දිරි ගන්වා යළි ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක කර ගැනීම ජාතික වගකීමක් ලෙස සලකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ව්‍යාපාරික විශේෂ බලගැන්වීම විශේෂ ව්‍යාපෘතිය අප ආරම්භ කළෙම
මෙම විශේෂ ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු සඳහා covid-19 ගෝලීය වසංගත තත්වය හේතුවෙන් ආදායම් මාර්ග අහිමි වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ද කරගනිමින් ඔවුන් ද රටේ ආර්ථික ක්රියාලවලියට සක්‍රියව දායක කරගැනීමට අප බලාපොරොත්තු වන්නෙමු. ගණුදෙනුවකට පමණක් සිමා නොවී එක්ව නැගිසිටිමු අරමුණත් වියාපාරික සම ප්‍රතිලාබ උදෙසාත් අප සමග අත් වැල් බැදගන්නා ලෙස ලාංකේය වියවසායක හා වියාපාරික ප්‍රජාවට ආරාධනා කරන්නෙමු..
ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගන්නා සියළුදෙනාට ව්‍යාපාරික පණිවිඩයක් ශ්‍රවණය වීම.
වර්තමාන වියාපාරික ලොව තුල බොහේ විට වියාපාරික කටයුතු සිදුකෙරෙන්නේ ජංගම දුරකථනය මූලික කරගෙනයි.
ඔබ විවිඩ ක්‍රම වේද ඔස්සේ ඔබගේ වියාපාරය ප්රර්වරධනය කරීමේදී වයාපාරික දුරකථන අංකයක් යොදනවා. ඉතිං ඒ යොදන දුරකථන අංකය ඉතාම තීරණාත්මක සාධකයක්.
මෙන්න මේ ඔබ යොදන දුරකථන අංකයට ඔබේ වියාපාරයේ තොරතුරු දැන ගන්න ඇමතුම් ලබාගන්නා සියළුම දෙනාට ඔබ ඔබේ දුරකථනය ආන්සර් කරනකම් ඔබේ වියාපාරයේ නිෂපාදන හෝ සේවා ගැන පටිගත කරපු හඩ පටියකින් ඇසෙන්න සලස්වන්න…
ඉන් පසු ඒ ඇමතුම් ලබාගන්නා අයට ඔබේ වියාපාරය පිළිබද
වුර්තීය පිළිගැනීමක්
ඉහළ ප්‍රතිරූපයක්
වශ්වාසයක් නිසකවම ගොඩනැගෙනවා.
ඉතිං ඊට පස්සේ ඔබේ වියාපාරයට ආකර්ෂණය වන ඒ සේවාලාබින් සමග ඉදරි වියාපාරික අරමුණු සාර්ථක කර ගන්න ඔබ වියාපාරික සන්නාමයට විශාල පිටුහලක් වේවි..
විස්වාසයෙන් හා වගකීමෙන් අවම පිරිවයකින් උපරිම ගුණාත්මක තත්වයෙන් ඔබේ ජංගම දුරකතථනයටත් ආයතනික තොරතුරු ඇතුලත් දැන්වීම රිගින් ටොන් එකක් ලෙස සක්‍රිය කරලා දෙන්න මෙ විශේෂ විය්පෘතිය හරහා අපි සුදානම්
අදාල ව්‍යාපාරික ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කරන රු.15,000/= කට ආසන්න වෙළඳපල වටිනාකමක් සහිත මෙම දැන්වීම, වෘත්තීය ගුවන් විදුලි හඬක් යොදා ගනිමින් සිංහල භාෂාවෙන් උසස් ශබ්දාගාර තුළ නිෂ්පාදනය කෙරේ. තවද එම දැන්වීම අදාල ව්‍යාපාරික ආයතනයේ අනෙකුත් ඕනෑම විද්‍යුත් ප්රවර්ධනයක් සඳහා යොදා ගතහැක.
ඉහත දැන්වීම මෙම පැකේජයට අදාල පිටපතක නිදසුන් දැන්වීමකි. මෙවැනි දැන්වීමක් ඔබ ආයතනයට අවශ්‍ය නම් ඉහත දැන්වීම අනුගමනය කරමින් ඉතා පැහැදිලි ලෙස සකස් කොට Whatsapp අංකයට යොමු කරන්න.
(දැන්වීමේ උපරිම කාල සීමාව තත්පර 40කි. උපරිම වචන සංඛ්‍යාව 50කි)
අදාල ව්‍යාපාරික ආයතනය වෙනුවෙන් නිෂ්පාදනය කරන රු.17,500/= කට ආසන්න වෙළඳපල වටිනාකමක් සහිත මෙම ඕඩියෝ දැන්වීම, වෘත්තීය ගුවන් විදුලි හඬක්
යොදා ගනිමින් ඉංග්‍රීසි භාෂාවෙන් වෘත්තීය සංස්කරණ ශිල්පීන්ගේ දායකත්වයෙන් උසස් ශබ්දාගාර තුළ නිෂ්පාදනය කෙරේ. තවද එම දැන්වීම අදාල ව්‍යාපාරික ආයතනයේ අනෙකුත් ඕනෑම විද්‍යුත් ප්රවර්ධනයක් සඳහා යොදා ගත හැක.
ඉහත දැන්වීම මෙම පැකේජයට අදාල පිටපතක නිදසුන් දැන්වීමකි. මෙවැනි දැන්වීමක් ඔබ ආයතනයට අවශ්‍ය නම් ඉහත දැන්වීම අනුගමනය කරමින් ඉතා පැහැදිලි ලෙස සකස් කොට Whatsapp අංකයට යොමු කරන්න.
(දැන්වීමේ උපරිම කාල සීමාව තත්පර 40කි. උපරිම වචන සංඛ්‍යාව 50කි)
ඔබ විසින් තෝරාගන්නා පැකේජයට අදාල ගාස්තුව ගිණුම් අංක 0061 1001 0 832 බත්තරමුල්ල සම්පත් බැංකු ශාඛාවේ biz tone soluution නමට ඇති අයතනික ගිණුමට පමක් බැර කර එහි රිසිට් පත සමග ඔබ ආයතනයේ තොරතුරු සහිත වචන 50 ක උපරිමයකට යටත්ව නිර්මාණය කරගත් ගත් දැන්වීමේ මුද්‍රිත පිටපත 071 97 39 63 වට්සැප් අංකයට යොමු කල යුතුව..එදින සිට සතියේ වැඩ කරන දින 07ක් ඇතුලත සියලු මෙහයුම් කටයුතු සිදුකර ඔබගේ දැන්වීම ජංගම දුරකතනයට සක්‍රිය කරගත හැක..
කොන්දේසි හා නියමයන්
ඔබ විසින් ලබාදෙන ඔබ අයතනයේ තොරතුරු ඇතුලත් මුද්‍රිත පිටපත අප ආයතනයට යොමු කිරීමෙන් අනතුරුව නිෂ්පාදන ආයතන වෙත යොමු කෙරේ, ඊට පෙර එහි අඩුපාඩුකම් හා වෙනස් කිරීම් සිදුකරගන්න.. ඔබවිසින් තහවුරු කර අප වෙත එවන දන්වීම නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමෙන් පසු යලි කිදු වෙනස්කමක් හෝ වචන ඇතුත් කිරීමක් ඉවත් කරිමක් සිදු කල නොහක.නිෂ්පාදන ක්ර්වලියෙන් අනතුරුව එසේ වෙනස් කරගැනීමක් අවශ්‍යනම් අදාල ගාස්තුව ගෙවා නව දැන්වීමක් සකසා ගත යුතුය.කෙසේ වෙතත් නිෂ්පාදන ආයතනය මගින් යම් අඩුපාඩුවක් දෝෂයක් සිදුවොහොත් ගාස්තුවලින් තොරව එය යලි නිවැරදි කරදෙනු ලැබේ..