පියවර 01

මෙම ලින්ක් එක ඔස්සේ ගොස් ඔබ හදුනවා දී අලවි කල යුතු දැන්වීම රිගින් ටෝන් සේවාව පිළිබද පුළුල් අවබෝධයක්  යක් ලබාගන්න..

පියවර 02

ඔබ දන්නා හෝ නොදන්නා ලංකවේ ඇති වියාපාරික ආයතන වල ජංගම දුරකථන අංක වලට මෙම දැන්වීම් රිඟින් ටෝන් සේවාව හදුන්වා දෙන්න..

මෙහි ඇති වැසි  වැදගත්කම, වුර්තිය හඩ ඇතුලත් ඕඩියෝ දැන්වීමේ
ගුණාත්මක බාවය හා අවම පිරිවැය, අප හරහා ලබා ගැනිමේදී ඇති සුවිසේෂිතා ගැන හොදින් සන්නිවේදනය කර මෙම සේවාව ලබාගැනීමට එකග කරවා ගන්න.

පියවර 03

ඔබ විසින් එකග කරවාගත් අදාල වියාපාරික ආයතනයට අපගේ කොන්දේසි හා නියමයන් එකගතතා නිෂ්පාදනය කරගන්නා ද්න්විම හඩ භෂාව ඇතුලත් කරගන්නා අදාළ   සන්නිවේදන ආයතනය පිළිබද ආදී සියළුම තොරතුරු   100% පැහැදිලි කර නැවත එකගත්වයට එන්න.

පියවර 04

දැන් ඔබේ දැනුවත් අදාළ වියාපාරික ආයතනයේ දැන්වීම එහි හිමි කරු සමග සාකච්චා කර ඉතා පැහැදිලිව වචන 55කට උපරිමයකට යටත්ව පිටපත් කරන්න.
ආයතනයේ ලිපිනයන් සිදුකරන සේවා දුරකථන අංකගැන  සැලකිලිමත්වන්න.( ලබා දී ඇති නිදසුන් දැන්වීම හොදින් අදයනය කර අදාල වියාපාරික ආයතනයේ දැන්වීමේ පිටපත සකසා ගන්න)

පිය වර  05

අදාල ආයතනයේ හිමි කරු සමග සාකච්චා කර  ඔබ විසින් නිර්මාණය කර, පිටපත් කරගත් දැන්වීම ,දැන් නිෂ්පාදන ආයතන වෙත යැවීමට සුදානම්?

එහි අඩුපාඩු ගැන නැවත පරික්ෂා කර බලන්න.

ඔබ විසින් නැවත පරීකෂා කර වැරදි ඇතොත් නිවැරදි කල අවසන් පිටපත සමග  තෝරාගන්නා පැකේජයට අදාල ගාස්තුව  biz tone soluution  නමට ඇති ගිණුමට පමක් බැර කර එහි රිසිට් පත සමග 070 63000 29 යන whatsapp අංකයට එවිය යුතුයි.

පිය වර  06

කොන්දේසි හා නියමයන්

ඔබ විසින් හදුන්වා ගෙන නිර්මාණය කරගන්නා අදාල වියාපාරික ආයතනයේ ද්න්වීමේ වගකීම ඔබසතුය.
නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමෙන් අනතුරුව එම පිටපතට වචන එක් කිරීම හෝ ඉවත් කිරීම.සිදු කල නොහැක.එම නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමට පෙර සියළු වැරදි නිවැරැදී කරගන්න වගබලාගන්න.
නිෂ්පාදන ආයතන වෙත යොමු කිරීමෙන් අනතුරුව යම් නිවැරදි කිරීමක් අවශ්ය වුවහොත් යලි ගාස්තු ගෙවා නව දැන්වීමක් නිෂ්පාදනය කරගැනීමට ඔබ ට සිදුවේ.
කෙසේ වෙත ත් ඔබ එවන නිවරදි පිටපතේ යම් දෝෂයක් නිෂ්පාදන ආයතන අතින් සිදු වුවහොත් එය ඉතා ඉකමනින් ගාස්තු වලින් තොරව නිවැරදි කර දීමට අදාල නිෂ්පාදන ආයතන බැදීසිටි..

ඔබ විසින් එවන පිටපත ලැබුණු දින සිට දින 07ක් ඇතුලත අදාල සේවාව ජංගම  දුරකතනයට සක්‍රිය කරගත හැක.

ගෙවනු ලබන කොමිස් මුදල හා ක්‍රමවේදය

ඔබ විසින් අලවි කරන පැකේජයේ සම්පුරණ ගාස්තුවෙන් රුපියල් 2000 සිට 2500 දක්වා කොමිස් මුදලක් ඔබට ලබා ගත හැක..එය සම්පුර්න ගාස්තු අනුව වෙනස් නොවන අතර එක් ස්ථාවර ගාස්තුවක් පමණක් ගෙවණු ලැබේ….
ගාස්තු අයකරගැනීම් හා කොමිස් මුදල් ගෙවීම් කොටස් 02  සමන්විතයි.

01 තෝරා ගැනීම

මෙහි පැකේජයන් වල ගාස්තුව අදාල වියාපාරික ආයතනයෙන් ඔබගේ ආයතනයේ හෝ පුද්ගලික ගිණුමකටබැර කරගනිමින් එම මුදලින් ඔබට හිමි කොමිස් මුදල අඩු කරගෙන අප ආයතනයට  ගෙවිය යුතු ඉතිරිමුදල පමණක් අදාල පිටපත සමග ගෙවිය හැක.

02 තෝරා ගැනීම

මෙහි පැකේජයට අදාළ සම්පුර්න ගාස්තුවම අප ආයතනික ගිණුමට බැර කල හැක. එදින සිට දින 07ක් ඇතුලත ඔබට හිමි අදාල කොමිස් මුදල  අප ආයතනය හරහා ඔබගේ පුද්ගලික ගිණුමකට බැර කර ගත හැක.

විශේෂ අවදානයට

මෙම ගාස්තු  හා කොමිස් මුදල් බාහිර හේතු මත වෙනස් විය හැක. එසේ උවහොත් දින 10 කට පෙර දනුවත්කෙරේ. එහි අවසාන   තීරණය අප ආයතනය සතුයි.

ඉහත සියල්ලට එකග ඔබට පහතින් අපගේ අලවි ජාලයට දැන් ලියාපදිංචි විය හැක..

පහත ලේඛන මෙහි අමුනන්න

ලබා ගත හැකි කොමිස් මුදල්